Friday, July 25, 2008

වෙන්වී යන්නට

ඉරටත් හොරෙන්
සදුටත් හොරෙන්
නුඹටත් හොරෙන්
නුඹට පෙම් බැදි මට

කදුලට හොරෙන්
සුසුමට හොරෙන්
නෙතගට හොරෙන්
වෙන්වී යන්නට
කිමද ඉඩ සැලසුවේ